Sfd 2017 මතක සටහන්

NSBM Green University හිදී තමයි 2017 වර්ශයේදී software freedom day වැඩසටහන පැවැත්වෙන්නේ.හරියටම සැප්තැම්බර් 16 වෙනිදා උදේ 9.30 ඉදන් සවස 4.30 වෙනකන් පැවැත්වුණු SFD වැඩසටහනට free and open source softwares

1 Like

2017 මතක නං අම්බානෙට තියේ :grin: @Ruwan @sdglhm කලින් දවසේ :grin: